තම්භපන්නිය හරහා පියාබන්නටයි මේ අවසරය......

Monday, August 29, 2011

ශ්‍රී ලංකා ප්‍රඡාතාන්ත්‍රික සමාඡවාදි ඡනරඡයහි ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඒකාබද්ධව, ශ්‍රී ලංකාව ආසියාවේ වටිනාම හා හරිත දිවයින කිරීමට යන ගමනේ ශ්‍රී ලාංකික අභිමානය ලොවට විදහා පෑමට සයිබර් අවකාශයේ පෙලහර පෑමට අතහිත දෙමින් අලංකාර මුහුදු තීරයන්,ආසියාවේ සුන්දර වෙරළ තීරයන් මෙන්ම ස්වභාදම් මාතවගේ අපුර්වත නිමැයුමින් සපිරි පරිසරයත් නොකැළැල් සංස්කෘතියත් ලෙංගතු කමින් සපිරි මිනිසුන් සිටින සිනාවේ දේශය වු මේ රමණිය දිවයින ආසියාවේ ,දැනුමේ කේන්ද්‍රය කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ අත්කර දීම WISDOM PRO  අභිප්‍රයයි........

0 comments:

Post a Comment

 
Ceylon © 2011 | Designed by Isuru Namal Gajanayake WISDOM PRO BLOG DEVELOPING TEAM, in collaboration with IJTS, මිහින්ලංකා|Mihinlanka and Movie Tickets